Life
දත් කැක්කුම සුවපත් කිරීම සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්
* සුදු ලූනූ බිකක් ගෙන ලුණු දවටා එය වේදනාව පවතින දත මත තබන්න.
* අමු ලූනූ කැබැල්ලක් ගෙන එය වේදනාව පවතින දත මත තබන්න.
*
කරාබු නැටි දත්වල වේදනාව නැති කරන විශිෂ්ට ගණයේ අත් බෙහෙතක් ලෙස සැලකේ.
මෙහිදී කරාබු නැට්ටක් මුව තුළට ගෙන එය සපන්න. කරාබු නැටි තෙල්ද වේදනාව
ගෙන දෙන දතක් මතට යෙදිය හැකිය.
* දෙහි දත්වල වේදනාව නැති කිරීමට මෙන්ම දත්වල සෞඛ්‍යය පවත්වා ගෙන යැමට සමත් අත් බෙහෙතක් සේ සැලකේ.
*
දත් දිරා යැම වැළැක්වීම සඳහා තිsරිඟු පැළයෙන් නිපදවනු ලබන "වීට්
ග්‍රාස්" නමැති යුෂ පානය කරන්න. එය මුඛ සේදුම් කාරක ද්‍රව්‍යයක්. (මවුත්
වොෂ්) වේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks